එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුයි
එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු අතර විපක්‍ෂනායක ධුරය ද සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා.
මාධ්‍යවේදීන් හමුවේ ඒ මහතා මේ බව කියාසිටියා.
The post එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුයි appeared first on ITN News.