සමනල වැව වසර 14 කට පසු පිටාර මට්ටමේ
සමනල වැවේ ජල මට්ටම පිටාර මට්ටමට ලගාවී තිබෙනවා.
මේවන විට මීටර 456ක මට්ටමකට ජල ධාරිතාව ලගාවී ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් සදහන් කළේ. මෙලෙස සමනල වැව පිටාර මට්ටමට ලගාවී ඇත්තේ වසර 14 කට පසුවවීම විශේෂත්වයක්. මේවන විට සමනල වැව විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත‍්‍ර දෙකම විදුලිය නිෂ්පාදන කිරිම සදහා ක‍්‍රියාත්මක කර තිබෙනවා.
The post සමනල වැව වසර 14 කට පසු පිටාර මට්ටමේ appeared first on ITN News.