හිටපු අග‍්‍රාමාත්‍ය දී මු ජයරත්න දැයෙන් සමුගනී
අභාවප‍්‍රාප්ත හිටපු අග‍්‍රාමාත්‍ය දි මු ජයරත්න මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු රාජ්‍ය අනුග‍්‍රහය සහිතව ගම්පොල දොලුව හාලියද්ද ක‍්‍රීඩාංගනයේදී පැවැත්වුණා.
ඒ අතිවිශාල ජනකායකගේ සහභාගීත්වයෙන්. දි මු ජයරත්න මහතා මහනුව පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වුණේ පසුගිය අගහරුවාදා.
1931 වර්ෂයේ ජුලි මස 4 වනදා උපත ලද දි මු ජයරත්න මහතා මියයනවිට 88 වන වියෙහි පසුවුණා. මෙරට 14 වන අග‍්‍රාමාත්‍යවරයා වූ ඒ මහතා පලමුවරට පාර්ලිමෙන්තුවට තේරීපත්වූණේ 1970 වසරේදී. දි මු ජයරත්න මහතා අමාත්‍යාංශ රැසක අමාත්‍ය ධුර හොඹවා තිබෙනවා.
The post හිටපු අග‍්‍රාමාත්‍ය දී මු ජයරත්න දැයෙන් සමුගනී appeared first on ITN News.