රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම හෙට
නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම හෙට සිදුකෙරෙනවා.
15 දෙනෙකුගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලය පත්කෙරුණේ පසුගිය සිකුරාදායි. රාජ්‍ය අමාත්‍යවරුන්ට ද තම අමාත්‍යාංශවල කටයුතු සිදුකිරිම සඳහා අවශ්‍ය බලය ලබාදෙන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ. මැතිවරණයේදී ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අනුව ජනතාවට සහන සැලසීම සඳහා උපරිම උත්සාහයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී තිබෙනවා.
The post රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම හෙට appeared first on ITN News.