වේදිකාවල කෑමොර නොදුන්නද ජනාධිපතිතුමා රට අලුත් මාවතකට යොමු කර ඇති බව මන්ත්‍රී රෝහිත කියයි
වේදිකාවල කෑමොර නොදුන්නද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට අලුත් මාවතකට යොමු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් ජයග්‍රහණයට සහයෝගය ලබා දුන් කමිටු සාමාජිකයන්ට ස්තූතිය පළකිරීමේ රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු කළුතර දකුණ පක්ෂ කාර්යාලයේදීයි මෙම හමුව පැවැත්වුණේ. එම පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
The post වේදිකාවල කෑමොර නොදුන්නද ජනාධිපතිතුමා රට අලුත් මාවතකට යොමු කර ඇති බව මන්ත්‍රී රෝහිත කියයි appeared first on ITN News.