නවසීලන්තයේ භූ කම්පනයක්
නවසීලන්තයේ උතුරු දිවයිනේ අද භූ කම්පනයක් සිදුවුණා. එය රිච්ටර් පරිමාණ 5. 9 ක ප‍්‍රබලත්වයකින් යුතු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
උතුරු දිවයිනේ නැගෙනහිර වෙරළ ආසන්නයේ ටේකහ නගරයට කිලෝමීටර 50 ක් වයඹ දෙසින් මෙම භූකම්පනය සිදුව තිබෙනවා. මේ හේතුවෙන් පුද්ගලයන් පන් දහසකට අධික පිරිසක ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති බවයි නවසීලන්ත වාර්තා කළේ. සිදුවූ ජීවිත හෝ දේපල හානි පිළිබඳව මෙතෙක් තොරතුරු ලැබී නැහැ.
The post නවසීලන්තයේ භූ කම්පනයක් appeared first on ITN News.