මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ලඟ තබාගත් කාන්තාවක ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රත්නපුර වේවැල්වත්ත ගලබඩ ප‍්‍රදේශයේ සිදුකළ වැටලිමකින්. අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 16 ක්, කේරළ ගංජා සහ හෂීස් මත්ද්‍රව්‍යය ද ඔවුන් ළඟ තිබි සොයා ගැනුණා. මෝටර් රථයක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.
සැකකරුවන් හතර දෙනා කැලණිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාරිය රත්නපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි හෙලිවුණේ.
The post මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.