කෙන්යාවේ නායයාම් වලින් මියගිය ගණන 60 දක්වා ඉහළට
කෙන්යාවේ නායයාම් වලින් මියගිය ගණන 60 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බේරාගැනීමේ මෙහෙයුම් සඳහා පොලීසිය, හමුදාව ඇතුලු සහන කණ්ඩායම් අනුයුක්ත කරන ලෙසයි ජනාධිපති උහුරු කෙන්යාටා උපදෙස් ලබාදුන්නේ. බටහිර පොකොට් ප‍්‍රාන්තයට අඛණ්ඩව ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ජල ගැලීම් සහ දරුණු නායයාම් වාර්තා වනවා. පුද්ගලයන් හත් දෙනෙකු මේ වනවිට අතුරුදන් බවටත් තොරතුරු පවතින බවයි සහන කණ්ඩායම් පවසන්නේ.
The post කෙන්යාවේ නායයාම් වලින් මියගිය ගණන 60 දක්වා ඉහළට appeared first on ITN News.