එජාපයේ නායකයා නම් කිරීමේ හැකියාව ඇත්තේ මහලේකම්වරයාට
එක්සත් ජාතික පක්ෂයේ නායකයා නම් කිරීමේ හැකියාව ඇත්තේ එහි මහලේකම්වරයාට බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. ඒ අනුව විපක්ෂ නායකවරයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
The post එජාපයේ නායකයා නම් කිරීමේ හැකියාව ඇත්තේ මහලේකම්වරයාට appeared first on ITN News.