ශානි අබේසේකර වහාම අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා. පූජ්‍ය අහුන්ගල්ලේ සිරි ජිනානන්ද ස්වාමීන් වහන්සේයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ.
The post ශානි අබේසේකර වහාම අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් appeared first on ITN News.