ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජනපති හමු වෙයි
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සරා හන්ටන් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවුණා.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සරා හන්ටන් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණේ ජනාධිපති කාර්යාලයේදීයි. එහිදී මහකොමසාරිස්වරිය බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සුභාශිංසන පළකලා. අනතුරුව මහකොමසාරිස්වරිය සහ ජනාධිපතිතුමා සුහද කතාබහක ද නිරත වුණා. බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස් ටොම් බර්න් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජනපති හමු වෙයි appeared first on ITN News.