විවෘත මාධ්‍ය කලාවක් නිර්මාණය කරන බව ආචාර්ය චරිත හේරත් කියයි
භාෂණයේ නිදහස තහවුරු කරමින් විවෘත මාධ්‍ය කලාවක් නිර්මාණය කරන බව ආචාර්ය චරිත හේරත් මහතා පවසනවා. අයිටිඑන් හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
The post විවෘත මාධ්‍ය කලාවක් නිර්මාණය කරන බව ආචාර්ය චරිත හේරත් කියයි appeared first on ITN News.