වර්තමාන පාර්ලිමේන්තුව කල් ඉකුත්වූ පාර්ලිමේන්තුවක්
වර්තමාන පාර්ලිමේන්තුව කල් ඉකුත්වූ පාර්ලිමේන්තුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
The post වර්තමාන පාර්ලිමේන්තුව කල් ඉකුත්වූ පාර්ලිමේන්තුවක් appeared first on ITN News.