United States Massachusetts change
Sri Lanka Breaking News
Sri Lanka parliament
vivalankaSri Lanka newsSri Lanka businessSri Lanka sportsSri Lanka technologySri Lanka travelSri Lanka videosSri Lanka eventssinhala newstamil newsSri Lanka business directory
vivalanka advertising
Menu
Stay Connected
facebooktwittermobile
Popular Searches
T20 World Cup
Sponsored Links
Sri Lanka Explorer

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට සිට

Nov 25, 2019 10:43:56 PM - itnnews.lk

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට සිට ආරම්භ වනවා. දිස්ති‍්‍රක් හයක් සම්බන්ධයෙන් අවධානය යොමුවුණා. ආරක්ෂක අංශවල සහය ද ඒ සඳහා හිමිවන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතා සදහන් කළේ.

වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යප්තවිමේ අවදානමක් පැවතීමයි වැඩසටහන කි‍්‍රයාත්මක කිරිමට හේතුවවී ඇත්තේ.

The post විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට සිට appeared first on ITN News.