විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට සිට
විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට සිට ආරම්භ වනවා. දිස්ති‍්‍රක් හයක් සම්බන්ධයෙන් අවධානය යොමුවුණා. ආරක්ෂක අංශවල සහය ද ඒ සඳහා හිමිවන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතා සදහන් කළේ.
වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යප්තවිමේ අවදානමක් පැවතීමයි වැඩසටහන කි‍්‍රයාත්මක කිරිමට හේතුවවී ඇත්තේ.
The post විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට සිට appeared first on ITN News.