පුජිත් සහ හේමසිරිගේ ඇප පෙත්සම් සලකා බැලීම හෙට
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා ඇපමත මුදාහරින ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම හෙට (27) දිනයේදී සලකා බැලීමට කොළඹ මහාධිකරණය අද (26) තීරණය කළා.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය වලක්වාගැනීමට කටයුතු නොකිරිම සම්බන්ධයෙන් ඔහු මේවන විටත් පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරයේ. පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ද ඇපමත මුදාහරින ලෙසට ඉල්ලා ගොනුකළ ප‍්‍රතිශෝධන පෙත්සම ද හෙට (27) දිනයේදී සලකා බැලීමටයි නියමිත.
The post පුජිත් සහ හේමසිරිගේ ඇප පෙත්සම් සලකා බැලීම හෙට appeared first on ITN News.