රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පරීක්ෂණයක් ඉල්ලයි
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් පරික්ෂණ සිදු කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොළඹ පැවැත් වූ මාධ්‍ය හමුවකදී එම සංගමයේ නියෝජිතයින් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.
The post රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පරීක්ෂණයක් ඉල්ලයි appeared first on ITN News.