ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව මහ බැංකුවේ හිටපු අධිපති කියයි
පසුගිය සමයේ අඩාල වූ රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. අයිටිඑන් හත්වන පැය වැඩසටහනට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
The post ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව මහ බැංකුවේ හිටපු අධිපති කියයි appeared first on ITN News.