ඒඩ්ස් රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට නව ඇප් එකක්
ඒඩ්ස් රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සදහා නව ඇප් එකක් හදුන්වාදී තිබෙනවා. දෙසැම්බර් පළමුවනදාට යෙදී ඇති ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් මෙය හදුන්වාදී ඇති අතර ඒඩ්ස් රෝගය දුරලීමේ අරමුණින් දැනුවත් කිරීමේ පාගමනක්ද සංවිධාන කර තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවති මාධ්‍ය දැනුවත් කිරීමකදී මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කෙරුණා.
The post ඒඩ්ස් රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට නව ඇප් එකක් appeared first on ITN News.