විනයගරුක රියදුරන් නිර්මාණය කිරීමේ වැඩපිලිවෙලේ තවත් අදියරක් කුරුනෑගලදී
විනයගරුක රටක් ගොට නැගීමේ ව්‍යාපෘතිය යටතේ විනයගරුක රියදුරන් නිර්මාණය කිරීමේ වැඩපිලිවෙලේ තවත් අදියරක් කුරුනෑගලදී ක්‍රියාත්මක කෙරුණා.
ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. කුරුනෑගල දිස්ත්‍රික්කයේ මාර්ග රැසකදී රියදුරන් දැනුවත් කිරීමට පොලීසිය කටයුතු කළා. මාර්ග නීතී රීති මෙන්ම අනතුරු අවම කිරීම පිලිබද කුරුනෑගල පොලීසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් විශේෂ වැඩසටහනක්ද ක්‍රියාත්මක කළා. මෙවැනි වැඩසටහන් තුළින් යහපත් රටක් නිර්මාණය කළ හැකි බවයි ප්‍රසාදය පල කරමින් ජනතාව පෙන්වා දුන්නේ.
The post විනයගරුක රියදුරන් නිර්මාණය කිරීමේ වැඩපිලිවෙලේ තවත් අදියරක් කුරුනෑගලදී appeared first on ITN News.