න්‍යෂ්ටික අවි බරපතල අපරාධයක් බව පාප් වහන්සේ කියයි
න්‍යෂ්ටික අවි භාවිතය බරපතල අපරාධයක් බව ශුද්ධෝත්සව ප‍්‍රැන්සිස් පාප් වහන්සේ ප‍්‍රකාශ කලා. ඒ ජපාන සංචාරය අවසන් කිරිමේ අවස්ථාවට එක්වෙමින්.
පරමාණු බෝම්බ එල්ලවූ හිරෝෂිමා සහ නාගසාකි නගරවල ද උන් වහන්සේ සංචාරය කළා. එය ඉතා සංවේදී අවස්ථාවක් වූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ. න්‍යෂ්ටික කර්මාන්ත ආරම්භ කිරිම සහ පරමාණු බෝම්බ නිෂ්පාදනයට එරෙහිව පාප් වහන්සේ දිගුකාලීන විරෝධයක් එල්ල කළා.
ජපාන සංචාරයෙන් එය තවදුරටත් වැඩිවූ බවයි මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.
The post න්‍යෂ්ටික අවි බරපතල අපරාධයක් බව පාප් වහන්සේ කියයි appeared first on ITN News.