දක්ෂිණ දුම්රිය කාලසටහනේ යළි සංශෝධනයක්
බෙලිඅත්ත සිට කොළඹ කොටුව බලා ධාවනය කරන නගරාන්තර සීග‍්‍රගාමී දුම්රියේ වේලාව යළි සංශෝධනය කර තිබෙනවා.
මෙතෙක් දුම්රිය බෙලිඅත්තෙන් පිටත්වුණේ අලුයම 2.15 ට. හෙට සිට පෙරවරු 6.15 ට දුම්රිය ගමන් ආරම්භ කිරිමටයි නියමිතව තිබුණේ. එහෙත් වේලාව යළි සංශෝධනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
හෙට සිට සංශෝධනයවීමට නියමිතව තිබු මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන් ද යළි වෙනස්කර තිබෙනවා.
The post දක්ෂිණ දුම්රිය කාලසටහනේ යළි සංශෝධනයක් appeared first on ITN News.