බලංගොඩ නගර සභාවේ 2020 අයවැය පරාදයි
බලංගොඩ නගර සභාවේ 2020 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්ව තිබෙනවා.
සුළුතර බලයක් සහිතව බලංගොඩ නගර සභාව පාලනය කළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සහ මන්ත‍්‍රීවරියන් හයදෙනා අයවැයට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කළා.
විපක්ෂව ඉදිරිපත්ව ඇති ඡන්ද සංඛ්‍යාව 11 ක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් තුන් දෙනෙකු , ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරයෙකු සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රිවරුන් හත්දෙනෙකු මෙලෙස විපක්ෂව ඡන්දය ලබාදී තිබෙනවා.
The post බලංගොඩ නගර සභාවේ 2020 අයවැය පරාදයි appeared first on ITN News.