රාජ්‍ය නායකයින් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් ඇතුලු නිලධාරීන්ගේ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක්
රාජ්‍ය නායකයින් සහ රජයට අයත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් ඇතුලු නිලධාරීන්ගේ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් එළිදැක්වීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පියවර ගෙන තිබෙනවා. එය නම්කර ඇත්තේ පෙප්ස් ඩොට් එල් කේ ලෙසයි.
මෙම වෙබ් අඩවියට ක්‍රියාකාරි රාජ්‍ය නායකයින්, ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින්, ප්‍රධාන රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ අධිකරණ නිලධාරීන්, හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රජයට අයත් ව්‍යාපාර හා ඒවායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ තොරතුරු ඇතුළත් කර තිබෙනවා.
The post රාජ්‍ය නායකයින් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් ඇතුලු නිලධාරීන්ගේ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් appeared first on ITN News.