පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවට සැකකරන පිරිසට නිර්දෝෂි බව ඔප්පු කරන්න දැන් අවස්ථාව
පාස්කු ඉරිදා ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවට සැකකරන පිරිසට තමන් නිවැරදිනම් එය ඔප්පු කිරීම සදහා දැන් අවස්ථාව සළසා දී ඇති බව නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පවසනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවට පැමිණි සත්‍ය ගවේෂකයෝ සංවිධානය කැදවුම්කරු දොලවත්ත මහතා මේ බව කියා සිටියා. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මෙම කොමිසම වෙත ගොණුකළ කරුණු සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි ලබාදීමයි ඒ මහතා අද (26) සිදු කළේ.
The post පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවට සැකකරන පිරිසට නිර්දෝෂි බව ඔප්පු කරන්න දැන් අවස්ථාව appeared first on ITN News.