විපක්ෂයටත් රාජ්‍ය මාධ්‍යවල සම තැන
විපක්ෂයේ කාර්යභාරය සදහා ද රජයේ මාධ්‍ය තුළ ඉඩක් ලබාදීමට ක්‍රියාකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කරමින් මේ බව කියාසිටියා.
මාධ්‍යවේදීන්, කලාකරුවන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. හිටපු ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
The post විපක්ෂයටත් රාජ්‍ය මාධ්‍යවල සම තැන appeared first on ITN News.