වෛද්‍ය සාෆි සම්බන්ධ සිද්ධියේ සාක්‍ෂි වසං කළ බවට ශානි අබේසේකරට චෝදනා
වෛද්‍ය සාෆි ෂිහබ්දීන් සම්බන්ධ සිද්ධියේදී ශානි අබේසේකර මහතා ඇතුලු අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම සාක්‍ෂි හා කරුණු වසං කර ඇති බවට යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංවිධානය පවසනවා.
කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදීයි මේ බව ප්‍රකාශ කෙරුණේ.
The post වෛද්‍ය සාෆි සම්බන්ධ සිද්ධියේ සාක්‍ෂි වසං කළ බවට ශානි අබේසේකරට චෝදනා appeared first on ITN News.