නව රජයේ පළමු කැබිනට් රැස්වීම පෙරවරුවේ
නව රජයේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම රැස්වීමේදී වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡාවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
The post නව රජයේ පළමු කැබිනට් රැස්වීම පෙරවරුවේ appeared first on ITN News.