එජාප මන්තී‍්‍රවරුන් සිරිකොතට
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ව සිරිකොතට කැඳවා ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුෂාර ඉඳුනිල් මහතා ප‍්‍රකාශ කළා.
ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡා කරන බවයි මන්තී‍්‍රවරයා පෙන්වාදුන්නේ.
පක්ෂයක් ලෙස ඉදිරිය ගැන අවධානය යොමුකළ යුතු බවයි තුෂාර ඉඳුනිල් මහතා පවසන්නේ.
The post එජාප මන්තී‍්‍රවරුන් සිරිකොතට appeared first on ITN News.