ඇමරිකා – ශ්‍රී‍්‍ර ලංකා නාවික බලධාරින් අතර සාකච්ඡා
ඇමරිකා – ශ්‍රී‍්‍ර ලංකා නාවික බලධාරින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී. ඊට ඇමරිකා නාවික හමුදාවේ පැසිෆික් වර්ධන කණ්ඩායමේ හිටපු සහ නව අධ්‍යක්ෂවරුන් සහභාගීවූ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ. කරුණු ගණනාවක් පිළිබදව එහිදී අවධානය යොමුව තිබෙනවා.
The post ඇමරිකා – ශ්‍රී‍්‍ර ලංකා නාවික බලධාරින් අතර සාකච්ඡා appeared first on ITN News.