United States Connecticut change
Sri Lanka Breaking News
Sri Lanka parliament
vivalankaSri Lanka newsSri Lanka businessSri Lanka sportsSri Lanka technologySri Lanka travelSri Lanka videosSri Lanka eventssinhala newstamil newsSri Lanka business directory
vivalanka advertising
Menu
Stay Connected
facebooktwittermobile
Popular Searches
T20 World Cup
Sponsored Links
Sri Lanka Explorer

දිස්ති‍්‍රක් 6ක ඩෙංගු මර්දන වැඩසටහන්

Nov 26, 2019 11:42:56 PM - itnnews.lk

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ වනවා. දිස්ති‍්‍රක් හයක් සම්බන්ධයෙන් අවධානය යොමුවුණා.

කොළඹ, ගම්පහ, යාපනය සහ මඩකලපුව දිස්ති‍්‍රක් ද ඊට අයත්. ආරක්ෂක අංශවල සහය ද ඒ සදහා හිමිවන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතා සදහන් කළේ. දින 6 ක කාලයක් වැඩසටහන පැවැත්වීමයි සැලසුම.

The post දිස්ති‍්‍රක් 6ක ඩෙංගු මර්දන වැඩසටහන් appeared first on ITN News.