දිස්ති‍්‍රක් 6ක ඩෙංගු මර්දන වැඩසටහන්
විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ වනවා. දිස්ති‍්‍රක් හයක් සම්බන්ධයෙන් අවධානය යොමුවුණා.
කොළඹ, ගම්පහ, යාපනය සහ මඩකලපුව දිස්ති‍්‍රක් ද ඊට අයත්. ආරක්ෂක අංශවල සහය ද ඒ සදහා හිමිවන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතා සදහන් කළේ. දින 6 ක කාලයක් වැඩසටහන පැවැත්වීමයි සැලසුම.
The post දිස්ති‍්‍රක් 6ක ඩෙංගු මර්දන වැඩසටහන් appeared first on ITN News.