ගාසා තීරයේ හමාස් ඉලක්ක වලට ඊශ‍්‍රායල ගුවන් ප‍්‍රහාර
ගාසා තීරයේ හමාස් ඉලක්ක වලට ඊශ‍්‍රායල ගුවන් ප‍්‍රහාර එල්ල වුණා.
රොකට් ප‍්‍රහාර වලට ප‍්‍රතිචාර ලෙස මෙහෙයුම සිදුකළ බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ. සිදුව ඇති හානි පිළිබදව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තාවී නැහැ. ඕනෑම ප‍්‍රහාරයකට එරෙහිව අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ.
The post ගාසා තීරයේ හමාස් ඉලක්ක වලට ඊශ‍්‍රායල ගුවන් ප‍්‍රහාර appeared first on ITN News.