පාර්ලිමේන්තු මැතිවරණයේ දී සන්ධානයක් ලෙස ඉදිරිපත් වෙනවා
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී බහුතර බලයක් ලබා ගැනීමට සන්ධානයක් ලෙස ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේ.
The post පාර්ලිමේන්තු මැතිවරණයේ දී සන්ධානයක් ලෙස ඉදිරිපත් වෙනවා appeared first on ITN News.