ඕමානයේදි වද හිංසාවට ලක් වු ගෘහ සේවිකාවන් 42ක් යළි දිවයිනට
ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී එරට වැටුප් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42ක් අද (27) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇත.