විදේශ දුම්වැටි තොගයක් ළඟ තබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට
විදේශ දුම්වැටි තොගයක් ළඟ තබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.
ඒ නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ වැටලීමකදී. බත්තරමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ළඟ තිබී විදේශීය දුම්වැටි බණ්ඩල 13 ක් සොයා ගත්තා.
සැකකරුවන් සහ දුම්වැටි විමර්ශන සඳහා තලංගම පොලීසියට භාරදී තිබෙනවා.
The post විදේශ දුම්වැටි තොගයක් ළඟ තබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.