අද රාති‍්‍රයේ සිට වැසි වැඩිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්
අද (27) රාති‍්‍රයේ සිට වැසි වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
ඊසානදිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වනවිට දිවයින හරහා ස්ථාපනය වෙමින් පවතිනවා. උතුරු හා නැගෙනහිර පළාත් වලට තද වැසි අපේක්ෂා කරන බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ඇතැම් ස්ථාන වලට මිලි මිටර් සියයත් එකසිය පනහත් අතර වැසි ඇතිවිය හැකි බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ සදහන්.
The post අද රාති‍්‍රයේ සිට වැසි වැඩිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් appeared first on ITN News.