වසර 11කට පසු බොලිවියාවෙන් ඇමරිකාවට තානාපතිවරයෙක්
බොලිවියා අන්තර්වාර රජය පළමු වරට ඇමරිකාව සදහා තානාපතිවරයෙකු පත්කර තිබෙනවා.
ඒ වසර 11 කට පසුව. රටේ විදේශ ප‍්‍රතිපත්තියෙහි වෙනසක් සිදුකරන බවයි අන්තර්වාර රජය පෙන්වා දෙන්නේ. හිටපු ජනාධිපති එවෝ මොරාලස්ගේ ප‍්‍රතිපත්ති හේතුවෙන් ජාත්‍යන්තර සබඳතා බිඳවැටුණු බවට අන්තර්වාර රජය චෝදනා කරනවා.
The post වසර 11කට පසු බොලිවියාවෙන් ඇමරිකාවට තානාපතිවරයෙක් appeared first on ITN News.