ජනපති ගන්නා සියලු නිවැරදි තීන්දු සඳහා සහය දීමට මහේෂ් සූදානම්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගන්නා සියලු නිවැරදි තීන්දු සදහා සහාය ලබාදීමට තමන් කටයුතු කරන බව හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. බොරැල්ලේ පිහිටි සිය කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
The post ජනපති ගන්නා සියලු නිවැරදි තීන්දු සඳහා සහය දීමට මහේෂ් සූදානම් appeared first on ITN News.