වායු ගෝලයේ වායු දූෂක මට්ටම සාමාන්‍ය වෙයි
වායු ගෝලයේ වායු දූෂක මට්ටම මේ දිනවල පවතින්නේ සාමාන්‍ය අගයක බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ එච් ඩී එස් ප්‍රේමසිරි මහතා පවසනවා. ඊශාන දිග මෝසම් කාලය තුළ මෙම මට්ටම යම්තාක් ඉහළ ගිය ද යළි සාමාන්‍ය තත්ත්වයට පත්වන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
The post වායු ගෝලයේ වායු දූෂක මට්ටම සාමාන්‍ය වෙයි appeared first on ITN News.