දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් 2 දෙනෙකු නම් කරයි
අමාත්‍ය, නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍ය ධුර ලබා නොදුන් මන්ත්‍රීවරුන් 12 දෙනෙකු දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් ලෙස පත්කර තිබෙනවා. අදාළ පත්වීම් ලිපි ප්රදානය සිදුකෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. තරුණ පෙළ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට මෙහිදී වැඩි අවස්ථාවක් ලබා දීම විශේෂත්වයක්.
දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් වෙත පත්වීම් ලිපි පිරිනැමීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණා.
ගම්පහ දිස්ත්‍රික්කය පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය.
මහනුවර දිස්ත්‍රික්කය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා.
ගාල්ල දිස්ත්‍රික්කය චන්දිම වීරක්කොඩි මහතා.
මාතර දිස්ත්‍රික්කය පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා.
කලුතර දිස්ත්‍රික්කය පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා.
අම්පාර දිස්ත්‍රික්කය පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය.
අනුරාධපුර දිස්ත්‍රික්කය පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා.
කෑගල්ල දිස්ත්‍රික්කය පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා.
රත්නපුර දිස්ත්‍රික්කය පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා.
බදුල්ල දිස්ත්‍රික්කය පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා.
මාතලේ දින්ත්රික්කය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා.
මොනරාගල දිස්ත්‍රික්කය පාර්ලිමේන්තු මන්ත්‍රී සුමේධා ජී ජයසේන මහත්මිය.
The post දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් 2 දෙනෙකු නම් කරයි appeared first on ITN News.