එජාපය සිංහල බෞද්ධ ඡන්ද පදනම වැඩිකර ගැනීම සඳහා ඉදිරියේදී ක්‍රියා කළ යුතුයි – ආශු
එක්සත් ජාතික පක්‍ෂය සිංහල බෞද්ධ ඡන්ද පදනම වැඩිකර ගැනීම සඳහා ඉදිරියේදී ක්‍රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මාරසිංහ මහතා පවසනවා. මංගල සමරවිර, රන්ජන් රාමනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරණ වේදිකාවේ කළ ප්‍රකාශ එක්සත් ජාතික පක්‍ෂයේ පරාජයට හේතු වූ බවයි සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී ඒ මහතා ප්‍රකාශ කළේ.
මේ අතර මෙම මාධ්‍ය හමුවේදීම මහා සංඝරත්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
The post එජාපය සිංහල බෞද්ධ ඡන්ද පදනම වැඩිකර ගැනීම සඳහා ඉදිරියේදී ක්‍රියා කළ යුතුයි – ආශු appeared first on ITN News.