ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියකට තර්ජනය කිරීම ගැන විමර්ශන අරඹයි
මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියකට තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.