ඇල්බේනියාවට බලපෑ භූකම්පනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 30 දක්වා ඉහළට
ඇල්බේනියාවට පසුගිය අගහරුවාදා බලපෑ භූකම්පනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඇල්බේනියාවේ ටිරානා අගනුවරට මෙම භූකම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වුණා. ගොඩනැගිලි රැසක් කඩා වැටුණු අතර සුන්බුන් සිරවූ පිරිස් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. යුරෝපා රටවල් රැසක් මෙම මෙහෙයුම් සඳහා සහාය ලබා දී තිබෙනවා. ඇල්බේනියාවේ සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් දහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යොමු කර තිබෙනවා.
The post ඇල්බේනියාවට බලපෑ භූකම්පනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 30 දක්වා ඉහළට appeared first on ITN News.