ආදායම් ඉලක්ක කරගත් සංචාරක කර්මාන්තයක් රට තුළ ගොඩනැගිය යුතුයි
ආදායම් ඉලක්ක කරගත් සංචාරක කර්මාන්තයක් රට තුළ ගොඩනැගිය යුතු බව සංචාරක ආර්ථික විද්‍යාව පිලිබද මහාචාර්ය සුරංග සිල්වා මහතා පවසනවා. ITN හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
The post ආදායම් ඉලක්ක කරගත් සංචාරක කර්මාන්තයක් රට තුළ ගොඩනැගිය යුතුයි appeared first on ITN News.