පිපිරීමක් හේතුවෙන් ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ විශාල පිරිසක් ඉවත් කෙරේ
රසායනික කම්හලක සිදු වූ දැවැන්ත පිපිරීමක් හේතුවෙන් ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ විශාල පිරිසක් ඉවත් කර තිබෙනවා.
ටෙක්සාස් ප්‍රාන්තයේ නීචස් වරාය ආසන්නයේයි මෙම කම්හල පිහිටා තිබෙන්නේ. පිපිරිමත් සමඟ පුද්ගලයන් හැට දහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. පිපිරීමෙන් මෙම කම්හලේ සේවකයන් තුන්දෙනෙකු තුවාල ලැබුවා. කෙසේ වුවද පිපිරිමට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.
The post පිපිරීමක් හේතුවෙන් ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ විශාල පිරිසක් ඉවත් කෙරේ appeared first on ITN News.