වයිකෝ අත්අඩංගුවට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉන්දීය සංචාරයට විරෝධය දැක්වූ එල්ටීටීඊ හිතවාදී එම් ඩී එම් කේ පක්ෂ නායක වයිකෝ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
නවදිල්ලි අගනුවරදී ඔහු මෙසේ විරෝධතාවක නිරතව සිටියා.
වහාම ක්‍රියාත්මක වූ ඉන්දීය පොලිසිය වයිකෝ හා ඔහුගේ ආධාරකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
The post වයිකෝ අත්අඩංගුවට appeared first on ITN News.