වැට් බද්ද පහත හෙලීමෙන් රාජ්‍ය ආදායම අඩු වුවත් ඒ තුළින් ආර්ථිකයේ යහපත් ප්‍රවණතා රැසක් සිදුවනවා
වැට් බද්ද සියයට 15 සිට සියයට 08 දක්වා පහත හෙලීමෙන් රාජ්‍ය ආදායම අඩු වුවද ඒ තුළින් ආර්ථිකයේ යහපත් ප්‍රවණතා රැසක් සිදුවන බව ආර්ථික විශ්ලේශකයන් පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි මහතා.
The post වැට් බද්ද පහත හෙලීමෙන් රාජ්‍ය ආදායම අඩු වුවත් ඒ තුළින් ආර්ථිකයේ යහපත් ප්‍රවණතා රැසක් සිදුවනවා appeared first on ITN News.