සිසුන්ගෙන් සමාව ගත් අධ්‍යාපන ඇමති
තමන් කරන සේවයට දැක්විය හැකි හොදම ඇගයීම ගැන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද සංවේදීව සිහිපත් කළා. ඒ වසර පහකට පසුව හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.
මහින්ද චින්තන ප්‍රතිපත්තිය අනුව යමින්, මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය බිහි කෙරුණේ 2011 වසරේ ජනවාරි 20 වෙනිදායි. එම විද්‍යාලය ආරම්භ කිරීමේදී මූලිකත්වය ගෙන කටයුතු කළේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතායි. බන්දුල ගුණවර්ධන මහතාගේ සේවය ඇගයීම වෙනුවෙන් එම විද්‍යාලයේ දී අද පෙරවරුවේ උත්සවයක් ද පැවැත්වුණා. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද ඊට එක්ව සිටියා. උත්සවය ඇමතූ බන්දුල ගුණවර්ධන මහතා.
The post සිසුන්ගෙන් සමාව ගත් අධ්‍යාපන ඇමති appeared first on ITN News.