අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විදෙස් ගත වීම නතර කිරීම අසාධාරණයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විදෙස් ගත වීම නතර කිරීම අසාධාරණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීයී ඔහු මේ බව ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මියද මෙහිදී අදහස් පල කළා.
The post අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විදෙස් ගත වීම නතර කිරීම අසාධාරණයි appeared first on ITN News.