පරාජයට අපි කවුරුත් වගකියන්න ඕනේ-හකීම්
විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් මත දෙකක් ඉදිරිපත්ව තිබීම හේතුවෙන් ඒ පිළිබඳව මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණ එය තමන්ට නිල වශයෙන් දැනුම්දෙන ලෙස කථානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් වරයාට ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත.