බදු සහන ලැබෙන හැටි ඇමති බන්දුල පැහැදිලි කරයි
රජය ලබාදුන් බදු සහන පිළිබද අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කරුණු පැහැදිලි කළා. කඩිනමින් ලැබෙන බදු සහන සහ කෙටි කලකින් ලැබෙන බදු සහන පිළිබදව ද මෙහිදී දිර්ඝ වශයෙන් පැහැදිලි කෙරුණා.
The post බදු සහන ලැබෙන හැටි ඇමති බන්දුල පැහැදිලි කරයි appeared first on ITN News.